ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන්මඟ 2024
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයා දෙන ලද ක්‍රිකට් උපකරණ සහ යටිතලපහසුකම් සියල්ල ගැන දැනගන්න ඩිජිටල් ලේඛනාගාරයට පිවිසෙන්න.