#
  • Category :ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | රෝලර් | තණතිලි ආවරණ | තණකොළ කපණ යන්ත්‍ර

මුලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් සංවර්ධන කටයුතු

අපගේ ඩිජිටල් ලේඛනාගාරය හරහා මුලතිව් දිස්ත්‍රික්කයේ ලබා ඇති ප්‍රගතිය සහ සන්ධිස්ථාන ගවේෂණය කරන්න.
News Image 1
විද්‍යානන්ද විද්‍යාලය මුලතිව්

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | රෝලර් | තණතිලි ආවරණ යන දෑ විද්‍යානන්ද විද්‍යාලය මුලතිව්වෙත පිරිණමන ලදි

News Image 2
තන්නීරුට්ටු හින්දු විද්‍යාලය මුලතිව්

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු යන දෑ කතන්නීරුට්ටු හින්දු විද්‍යාලය මුලතිව් වෙත පිරිණමන ලදි

News Image 3
සුතාන් සූතාන් ක්‍රීඩා සමාජය මුලතිව්

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | යන දෑ සුතාන් සූතාන් ක්‍රීඩා සමාජය මුලතිව් වෙත පිරිණමන ලදි

News Image 4
පුදුකුඩියරිප්පු මධ්‍ය මහා විද්‍යාලය මුලතිව්

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | රෝලර් | යන දෑ පුදුකුඩියරිප්පු මධ්‍ය මහා විද්‍යාලය මුලතිව් වෙත පිරිණමන ලදි

News Image 5
උදයියර් කඩ්ඩු විද්‍යාලය

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු යන දෑ උදයියර් කඩ්ඩු විද්‍යාලය වෙත පිරිණමන ලදි

News Image 6
භාරත මහා විද්‍යාලය

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | රෝලර් | ක්‍රීඩා පැදුරු යන දෑ මුලතිව් භාරත මහා විද්‍යාලය පිරිණමන ලදි

News Image 7
තොලරකල් ක්‍රීඩා සමාජය මුලතිව්

ක්‍රීඩා කට්ටල බෑගය | කොන්ක්‍රීට් විකට්ටු | රෝලර් | ක්‍රීඩා පැදුරු යන දෑ තොලරකල් ක්‍රීඩා සමාජය මුලතිව් වෙත පිරිණමන ලදි

News Image 8
විසුවමදු මැදි විදුහල

කොන්ක්‍රීට් විකට්ටු | ක්‍රීඩා පැදුරු යන දෑ විසුවමදු මැදි විදුහල වෙත පිරිණමන ලදි

News Image 7
මල්ලවී මද්‍ය විද්‍යාලය

කොන්ක්‍රීට් විකට්ටු | ක්‍රීඩා කට්ටල බෑගය යන දෑ මල්ලවී මද්‍ය විද්‍යාලය වෙත පිරිණමන ලද